සුනිල් සාන්තයන්ගෙ ගීත ඇතුළෙ හැම වෙලාවෙම තිබුනෙ සතුට, ආදරය, දේශාභිමානීත්වය වගේ ධනාත්මක මාතෘකාවන්……….
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” අපේ රටේ මිනිස්සුන්ට උරුම කර දීමට වර්තමාන රජය දරන උත්සහයට රුකුලක් වෙමින් “සුන්දර රටක් ප්‍රීතිමත් ජනතාවක්” නිර්මාණය කිරීම අරමුණු කරගත් Clean Sri Lanka කණ්ඩායම සමඟින් අත්වැල් බැඳගනිමින් 2025-10-06 වන දින “Clean Sri Lanka- කියවීම ප්‍රවර්ධන ජාතික වැඩසටහනට” සමගාමීව සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරන ලද “ඕලු පිපීලා” තාරුණ්‍යයේ සංගීතමය උපහාරය ……..