වරෙන් හීන් සැරේ රිදී වලාවේ

පේරාදෙණිය විශ්වවිදයාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරනු ලැබූ, සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරනු ලැබූ, වරෙන් හීන් සැරේ ගී මියැසිය, අතුරු සිදුරු නොවූ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී මෙලෙස දිග හැරුණු වගයි.