GAllery
Step into the visual journey of Gurudevi Sunil Santha from rare photographs and album covers to moments from tributes and performances that continue to echo his timeless legacy.
"වරෙන් හීන් සැරේ" කොළඹට......... 🍃
සිංහල සංගීතයේ ජාතික වීර, ගුරු දෙවි සුනිල් සාන්තයන්ගේ 110 වන ජන්ම වසර සැමරුම වෙනුවෙන් පිදෙන තාරුණ්‍යයේ සංගීතමය උපහාරය
2025 සැප්තැම්බර් 16, සවස 6.30 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී මෙලෙස දිග හැරුණු වගයි.
සුනිල් සාන්ත සමාජය - වාර්ෂික මහා සභා රැස්වීම 2024
පේරාදෙණිය විශ්වවිදයාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරනු ලැබූ, සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරනු ලැබූ, වරෙන් හීන් සැරේ ගී මියැසිය, අතුරු සිදුරු නොවූ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී මෙලෙස දිග හැරුණු වගයි.
ඕලු පිපීලා-සුනිල් සාන්ත ගී මියැසිය
2024 ඔක්තෝබර් මස රාජගිරිය Thaprobane පරිශ්‍රයේ පැවති “ඕලු පිපීලා-සුනිල් සාන්ත ගී මියැසිය”
වරෙන් හීන් සැරේ රිදී වලාවේ
පේරාදෙණිය විශ්වවිදයාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මඟින් සංවිධානය කරනු ලැබූ, සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරනු ලැබූ, වරෙන් හීන් සැරේ ගී මියැසිය, අතුරු සිදුරු නොවූ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී මෙලෙස දිග හැරුණු වගයි.
"ඕලු පිපීලා" සුනිල් සාන්ත ගී මියැසිය..... (BMICH)
2025 ඔක්තෝබර් මස 04 වන දින, කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයට සමගාමීව සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරන ලද “ඕලු පිපීලා” සුනිල් සාන්ත ගී මියැසිය…..
"Clean Sri Lanka- කියවීම ප්රවර්ධන ජාතික වැඩසටහනට" සමගාමීව සුනිල් සාන්ත සමාජය විසින් ඉදිරිපත් කරන ලද "ඕලු පිපීලා" තාරුණ්යයේ සංගීතමය උපහාරය ........
සිංහල සංගීතයේ ජාතික වීරයෝ
සුනිල් සාන්ත ගීතාන්දර